RDB දෙහිඅත්තකණ්ඩිය නව ශාඛා පරිශ්‍රය විවෘත වේ.
ගණුදෙනුකරුවන්ට වඩාත් පහසුකම් සහිත සේවාවක් සැපයීම උදෙසා නවීකරණය කරන ලද RDB දෙහිඅත්තකන්ඩිය නව ශාඛා පරිශ‍්‍රය ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මැතිතුමාගේ ආරාධනයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ සුරතින්…
Read More 









