RDB වෙනත් සේවාවන්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 100% පුර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස බිහිවන්නේ  ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන මට්ටම නගාසිටුවීමට  සහ ණය පහසුකම් සැලසීම මගින් ඔවුන් ග්‍රාමීය ආර්ථිකයට දක්වන දායකත්වය වැඩිකිරීම සඳහාය.