විධායක කළමනාකාරිත්වය

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිවරුන්

එම්.එම්.ඒ. එස්. ආනන්ද මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – උතුර සහ උතුරු මැද පළාත
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

ආර්. එම්. ආර්. රන්දෙනිය මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – වයඹ පළාත
ශාස්ත්‍රවේදී උපාධිය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
බැංකු හා මූල්‍ය සහතිකපත්‍ර විභාගය – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

බී.ජී.ඩබ්ලිව්.ඒ. කුමාර මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – බස්නාහිර පළාත
විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති (කලා) පශ්චාත් උපාධිය – කැළණිය විශ්ව විද්‍යාලය
ව්‍යවහාරික බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

පී. එම්.එස්. වික්‍රමරත්න මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – නැගෙනහිර පළාත
වාණිජවේදී (විශේෂ) උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය
අන්තර් විභාගය – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
බැංකු හා මූල්‍ය සහතිකපත්‍ර විභාගය – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

ජි. එම්. බී. සී. ඩි. සිල්වා මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – ඌව පළාත
වාණිජවේදී උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය

පී. එච් විජේතිලක මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – සබරගමුව පළාත
විද්‍යාවේදී (රාජ්‍ය කළමනාකරණ හා තක්සේරු) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
බැංකු හා මූල්‍ය ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය

කේ. සී. ඩි. ධර්මප්‍රිය මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – මධ්‍යම පළාත
ශාස්ත්‍රවේදී උපාධිය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආශ්‍රිත සාමාජික

එම්.ඒ. ඥානරත්න මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – දකුණු පළාත
විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී – ප්‍රධාන කාර්‍යාලය

ජි. සිසිල් ඩි සිල්වා මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරි – ණය පරිපාලන
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහකාර සාමාන්‍යාධිකාරී – ප්‍රධාන කාර්‍යාලය

ඩි.එස්.පි. සී. හදුන්හේවා මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – මෙහෙයුම්
ක්ෂුද්‍ර මූල්‍ය ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
බැංකු හා මූල්‍ය සහතිකපත්‍ර විභාගය – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

පී. එස්. ටි. රණතුංග මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – ණය
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය

ආචාර්ය ඒ.එස්.කේ.බී. රත්නායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – තොරතුරු තාක්ෂණ
විද්‍යාවේදී කළමනාකරණ තොරතුරු පද්ධති උපාධිය – අයර්ලන්ත ජාතික විශ්වවිද්‍යාලය
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – ලීඩ්ස් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය
දර්ශනවේදී උපාධිය – Aldersgate Collage

කසුන් දසන්ත මුහන්දිරම් මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – ඉංජිනේරු
වරලත් සිවිල් ඉංජිනේරු
විද්‍යාවේදී (ඉංජිනේරු) ගෞරව උපාධිය – මොරටුව විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි තාක්ෂණ ඩිප්ලෝමාව ( ඉදිකිරීම් කළමනාකරණය) –ශ්‍රී ලංකා වීවෘත විශ්ව විද්‍යාලය
වාපාර්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති – කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ආයතනික සාමාජික
එක්සත් රාජධානිය / ශ්‍රී ලංකාව වරලත් සැපයුම් සහ ප්‍රවාහන ආයතනයේ ආයතනික සාමාජික
ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමයේ සාමාජික
Te Ao Rangahau නවසීලන්ත ඉංජිනේරු ආයතනයේ සාමාජික
ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජික

එච්. එම්.එන්.එම්. හේරත් මිය
සහකාර සාමාන්‍යාධිකාරි – අවදානම් කළමනාකරණය
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – වයඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යාවජීව සාමාජිකත්වය (FCA)
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (AIB)
AAT ශ්‍රී ලංකා ආයතනයේ යාවජීව සාමාජිකත්වය (FMAAT)
ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ යාවජීව සාමාජිකත්වය(FCMA)

එල්.ඒ.රොහාන් ප්‍රනාන්දු මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – අලෙවි
ශාස්ත්‍රවේදී උපාධිය  – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති (ජන සන්නිවේදනය) පශ්චාත් උපාධිය – කැළණිය විශ්ව විද්‍යාලය
කලමනාකරණපති (මානව සම්පත් කළමනාකරණය) පශ්චාත් උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය
ලේඛකත්වය සහ සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

ජී.බී. එම්.ටී.කේ. විජේරත්න මිය
සහකාර සාමාන්‍යාධිකාරි – අනුකුලතා
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ආර්. එම්. ටි. රාජපක්ෂ මිය
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
නීතිවේදී උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය

ඩබ්. එම්. අයි. කේ. අබේරත්න මිය
සහකාර සාමාන්‍යාධිකාරි – පරිපාලන
විද්‍යාවේදී (භෞතික විද්‍යා) උපාධිය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

වසන්ත කුමාරසිරි මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – විමර්ශන
වාණිජවේදී (විශේෂ) උපාධිය –කොළඹ විශ්ව විද්‍යාලය
CGAP පුහුණුකරු සහ උපදේශක
ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනය

එස් ජී ජී ලක්ෂ්මි මිය
සහකාර සාමාන්‍යාධිකාරී – මූල්‍ය
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
බලපත්‍ර මට්ටම විභාගය – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජික
PGEXDip – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

කේ.ඩී.හරින්ද්‍ර ඒ.ද. සිල්වා
සහකාර සාමාන්‍යාධිකාරී – ණය අයකිරීම්
ශාස්ත්‍රවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය – AsiaE විශ්වවිද්‍යාලය (මැලේසියාව)
බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
බැංකු හා මුල්‍ය ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය

ඊ පී ආර් කුමාර මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – විගණනය
වාණිජවේදී (විශේෂ) උපාධිය – කැළණිය විශ්ව විද්‍යාලය
සාම විනිසුරු (මුළු දිවයිනටම)

එච්.එම්.පී.ඒ.ජී.යු. බණ්ඩාර මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – භාණ්ඩාගාර
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජික
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – රජරට විශ්ව විද්‍යාලය

එම් ඩී ජී කරුණාරත්න මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – තොරතුරු තාක්ෂණ
විද්‍යාවේදී (භෞතික විද්‍යා) උපාධිය – කැළණිය විශ්වවිද්‍යාලය
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සාමාජිකත්වය (BMCS)
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජික
බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

පී.ඊ.ඩී.එස්. පෙරේරා මිය
සහකාර සාමාන්‍යාධිකාරි – මානව සම්පත් සංවර්ධන හා සේවා

මේජර් ජනරාල් ජගත් පක්ෂවීර මහතා
ප්‍රධාන ආරක්ෂක නිලධාරි
විශ්‍රාමික RSP, VSV , USP

ආර්. පියසේකර මිය
ප්‍රධාන නීති නිළධාරි
නීතිවේදී උපාධිය

සහකාර සාමාන්‍යාධිකාරිවරුන් – ප්‍රාදේශීය කාර්‍යාල

කේ.බී. විජේරත්න මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – මධ්‍යම පළාත
විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ (විශේෂ) උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
අන්තර් විභාගය – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
බැංකු හා මූල්‍ය සහතිකපත්‍ර විභාගය – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

සී. එල්. සී. මුතුබණ්ඩා මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – උතුරු සහ උතුරු මැද පළාත
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

ආර්.එම්.ඩී.එස්.පී. මහානාම මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – බස්නාහිර පළාත
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජික
වරලත් අලවි ආයතනයේ ආශ්‍රිත සාමාජික

ඩ්බ්.යූ.එස්. අබේසිංහ මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – සබරගමුව පළාත
විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය