වෙස්ටර්න් යුනියන්

විදේශයන්හි සිට ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමේ ලෙහෙසිම සහ වේගවත්ම ක්‍රමය Western Union මුදල් ප්‍රේෂණ ක්‍රමයයි. මෙම සේවාව සියලු RDB ශාඛාවල ඔබ වෙනුවෙන් විවෘතය.

වැඩි විස්තර දැනගන්න 0112 203 5454 අපගේ දුරකථන අංකය සමග සම්බන්ධ වන්න.

ජයග්‍රාහකයන්