ආයුබෝවන්! ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

grade

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB
සුවහසක් ශ්‍රී ලංකිකයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ පරමාර් ථ පෙරදැරි කරගනිමින්, වඩාත් ආකර්ශනීය මුල්‍ය සේවා සපයමින් රටේ ආර් ථිකය නගාසිටුවීමට
2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ 100% රාජ්‍ය බැංකුවක් ලෙස ස්ථාපිත කර ඇත.

පුවත්, විශේෂ සිදුවීම් සහ ටෙන්ඩර් 

මිලියන 6 කට වැඩි ගනුදෙනුකරුවන් ප්‍රමාණයක්, දිවයින පුරා ශාඛා 272 ක් සහ 3000 කට අධික සේවක පිරිසක් සමග රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි ඇපකැප වී සිටින්නෙමු.