ලංකා මුදල් හුවමාරුව (LMT සේවාව)

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කළ හැකි තවත් පහසු හා වේගවත් ක්‍රමයකි. සියලුම ප්‍රේෂණ සෘජුවම ප්‍රතිලාභීන්ගේ ඉතිරිකිරීමේ ගිණුමට බැර කරනු ලැබේ.

LMT මුදල් හුවමාරු සේවා ස්ථාන පහත ස්ථානවල පිහිටා ඇත.  (මැදපෙරදිග පමණි)

  • Â Lulu Exchange
  • Al Ansari Exchange
  • City Exchange
  • Islamic Exchange
  • Al Zaman Exchange
  • Sharaf Exchange
  • Al Falah Exchange
  • Future Exchange

මේ හරහා,

  • ඔබගේ බැංකු ගිණුම වෙත කෙලින්ම මුදල් ලබා ගැනීමේ හැකියාව ඇත.
  • ක්ෂණිකවම මුදල් ලැබීම
  • ලොවපුරා සේවා ස්ථාන 275 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇත.
  • දිවයින පුරා සියලු RDB ශාඛාවලින් සේවා ලබාගත හැකි වීම.

වැඩි විස්තර දැනගන්න 0112 203 5454 අපගේ දුරකථන අංකය සමග සම්බන්ධ වන්න.