මේ අවුරුද්දේ ගනුදෙනු කරන්න අප්‍රේල් 15 වෙනි දින ළඟම ඇති RDB බැංකු ශාඛාවට ගොඩවෙන්න

සිදුවීම්
මේ අවුරුද්දේ ගනුදෙනු කරන්න අප්‍රේල් 15 වෙනි දින ළඟම ඇති RDB බැංකු ශාඛාවට ගොඩවෙන ඔබට, RDB වෙතින් වටිනා තෑගි රැසක් සමඟින් පැයෙන් පැයට වටිනා බඩු මල්ලක් දිනාගන්න අවස්ථාව ඇත. ඔබත්…

RDB VISA Debit Card ගණුදෙනු ගෙවීම් පියවීම සදහා ලංකා බැංකුව සමග සහයෝගීතා ගිවිසුමකට

පුවත්
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය ගණුදෙනුකරුවන් වෙත හඳුන්වා දුන් RDB VISA Debit Card ගණුදෙනු ගෙවීම් පියවීම සදහා ලංකා බැංකුව සමග සහයෝගීතා ගිවිසුමකට අද දින (2023.12.12)…

RDB සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2024

ටෙන්ඩර්
2024 වර්ෂය සඳහා භාණ්ඩ / වැඩ / සේවා සහ උපදේශන සේවා මිලදී ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ලියාපදිංචි වීමට කැමති කීර්තිමත් සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් / සේවා සපයන්නන් සහ වෘත්තිකයන්ගෙන් අයදුම්පත්…

RDB 38 වැනි සංවත්සරය

සිදුවීම්
1985 ජුලි 13 වැනිදා බුලත්සිංහල ශාඛාවෙන් “ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බැංකුව” ලෙස ආරම්භ වූ අපගේ ගමනේ 38 වැනි සන්ධිස්ථානය අද අපි  සමරමු. වසර 38ක් පුරා, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය…

LankaPay Technnovation Awards 2023 සම්මාන උළෙලේදී RDB බැංකුව රන් සම්මානය දිනා ගනී.

පුවත්, සිදුවීම්
LankaPay Technnovation Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ සියලුම බැංකු සහ මුල්‍ය ආයතන අතරින් RDB බැංකුව පහත සඳහන් සම්මාන දිනා ගනී. වසරේ හොඳම LankaPay කාඩ්පත් ක්‍රියාත්මක කරන්නාට හිමි රන් සම්මානය…

RDB නව සභාපති සුසන්ත සිල්වා මහතා වැඩ අරඹයි.

පුවත්
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවන වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හත්වන සභාපතිවරයා ලෙස සුසන්ත සිල්වා මහතා 2023.02.21 දින පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරන…