වස විස නැති ගොවිතැනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් දිරි මගක්..

පුවත්
වස විසෙන් තොර ආහාර සංග්‍රාම ජාතික වැඩසටහනට සහය වීම සදහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කාබනික පොහොර නිපදවන ජාතික මටිටමේ ව්‍යවසායකයින් බිහිකිරීම සදහා ලංකාව පුරා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ දකුණු පළාත් සමාරම්භය…