COVID -19 තුන්වන රැල්ලෙන් මූල්‍ය අපහසුතාවයන්ට ලක්වූ පුද්ගලයින් සහ ව්‍යාපාර  සදහා සහනයක්

පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පහත සදහන් ණය ගනුදෙනුකරුවන් සඳහා 2021.08.31දක්වා සහන ලබාදීම ආරම්භ කර  ඇත. සුදුසුකම් ලත් ණය ගනුදෙනුකරුවන් Covid-19 තුන්වන රැල්ල හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට…