RDB නව සාමාන්‍යාධිකාරී ලෙස ඒ. එච්. එම්. එම්. බී. ජයසිංහ මහතා රාජකාරී අරඹයි.

පුවත්, සිදුවීම්
ශාඛා 272 කින් යුත් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායකනිලධාරී ලෙස ඒ. එච්. එම්. එම්. බී. ජයසිංහ මහතා 2022 පෙබරවාරී 01 දින උදෑසන සුබ…