RDB සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2024

ටෙන්ඩර්

2024 වර්ෂය සඳහා භාණ්ඩ / වැඩ / සේවා සහ උපදේශන සේවා මිලදී ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ලියාපදිංචි වීමට කැමති කීර්තිමත් සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් / සේවා සපයන්නන් සහ වෘත්තිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Sinhala Tamil

English

දැන්වීම
අයදුම්පත

වැඩිදුර පැහැදිලි කිරීමක් සඳහා කරුණාකර දුරකථන අංක 011 2035454 මගින්, කළමනාකරු (පරිපාලන) අමතන්න.

අංශ ප්‍රධානී – මානව සම්පත් සංවර්ධන හා පරිපාලන
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
අංක 933, මහනුවර පාර,
වෙදමුල්ල,
කැලණිය.

දුරකථන – 011 2035470/011 2035454
ෆැක්ස් අංක 011 2906883