LankaPay Technnovation Awards 2023 සම්මාන උළෙලේදී RDB බැංකුව රන් සම්මානය දිනා ගනී.

LankaPay Technnovation Awards 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ සියලුම බැංකු සහ මුල්‍ය ආයතන අතරින් RDB බැංකුව පහත සඳහන් සම්මාන දිනා ගනී.

  • වසරේ හොඳම LankaPay කාඩ්පත් ක්‍රියාත්මක කරන්නාට හිමි රන් සම්මානය
  • වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා සඳහා කුසලතා සම්මානය