RDB සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී

පුවත්, සිදුවීම්

ප්‍රාදේශීය  සංවර්ධන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම  රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත  කරමින් නව සේවා මධ්‍යස්ථානයක්  2021 ජනවාරි 15 දින පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී විවෘත කරන ලදි.

බැංකුවේ සාමාන්‍යාධිකාරි දමිතා කුමාරි රත්නායක මහත්මිය සහ සභාපති මහින්ද සාලිය මහතාගේ ආරාධනයෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ස්වයං රැකියා, ව්‍යාපාර  සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය  සම්පත් සංවර්ධන ගරු රාජ්‍ය  අමාත්‍ය  ෂහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සේවා මධ්‍යස්ථානය, ATM  සහ CDM  යන්ත්‍ර  වලින් සමන්විත  Easy Zone කුටිය විවෘත කිරීම, සංකේතාත්මක ණය හා ලීසිං පහසුකම් පිරිනැමීම සිදුවු අතර, වෙළඳුන් සහ ව්‍යාපාරිකයින් සමඟ සුහද කථාබහක නිරතවීමට ද අමාත්‍යවරයා  අමතක නොකලේය. සෞඛ්‍ය  ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සංවිධානය කරන ලද මෙම උත්සවයට ඉහළ කළමණාකාරීත්වය ඇතුළු  කාර්ය මණ්ඩලයේ පිරිසක් එක් වූහ.

පෙර සටහන
RDB සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2021
පසු සටහන
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධව ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී “ඇගිලි සලකුණු” තාක්ෂණය හදුන්වාදීම

Related Posts

කිසිදු ප්‍රතිඵලයක් හමු නොවුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Fill out this field
Fill out this field
කරුණාකර වලංගු වි-තැපැල් ලිපිනයක් ඇතුලත් කරන්න.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

මෙනුව