RDB කුලියාපිටිය ශාඛාව නව නිවහනකට 

පුවත්, සිදුවීම්
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කුලියාපිටිය ශාඛාව, හෙට්ටිපොල පාරේ, අංක 213 දරණ ස්ථානයේ පහිටි නව නිවහන වෙත පිවිසීම 2020 ඔක්තෝබර් මස 19 දින පෙ.ව.9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදුවිය. 
RDB වයඹ පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි ඩි.එම්.ටි.එස්.කුමාර මහතාගේ අරාධනය පරිදි බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ටි. කුහන් මහතාගේ සහභාගිත්වයෙන් සහ සභාපති මහින්ද සාලිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී RDB පුනර්ජීවන ණය ප්‍රදානය සහ දිරිය ව්‍යවසායිකාව තේරීමේ තරඟයේ වයඹ පලාත් ජයග්‍රාහිකාවන්ට තිළිණ ප්‍රදානය කිරීම ද සිදුවිය. 
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කළමනාකරු මැල්කම් ප්‍රනාන්දු, ශාඛා කළමනාකරු පූජිත අටුගොඩ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකන් සහ නිරෝධායන නීතීන්ට නුකුලව සීමිත ගනුදෙනුකර පිරිසක් සහභාගී වූහ.  
පෙර සටහන
Western Union – Double Chance Thagi Malla – Winners
පසු සටහන
Obtain Cleaning Service for Uva Province | Obtain IT Support Service for RDB

Related Posts

කිසිදු ප්‍රතිඵලයක් හමු නොවුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Fill out this field
Fill out this field
කරුණාකර වලංගු වි-තැපැල් ලිපිනයක් ඇතුලත් කරන්න.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

මෙනුව