ආයුබෝවන්! ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
grade
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB
සුවහසක් ශ්‍රී ලංකිකයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ පරමාර්ථ පෙරදැරි කරගනිමින්, වඩාත් ආකර්ශනීය මුල්‍ය සේවා සපයමින් රටේ ආර්ථිකය නගාසිටුවීමට
2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ 100% රාජ්‍ය බැංකුවක් ලෙස ස්ථාපිත කර ඇත.
grade