NCRCS

ලබාගැනීමේ හේතු

වී වගාව සහ කාලීන වගාව ප්‍රවර්ධනය
සංචාරක කර්මාන්තය හා සම්බන්ධ Home Stay ප්‍රවර්ධනය

පොලී අනුපාත

7%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්

උපරිම ණය මුදල

ව්‍යාපෘතිය මත පදනම් වේ.

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

දින 270යි.

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.