RDB උත්තම

වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන්වූ සුවිශේෂ ඉතුරුම් ගිණුමක් වන RDB උත්තම රු. 500ක අවම  තැන්පතුවකින්  පහසුවෙන් ඇරඹිය හැක.

ඔබට ලැබෙන සුවිශේෂී වාසි;

  • 5.25%  පොලී අනුපාතයක්
  • ‘RDB දෙටුසවි’ ණය යෝජනා ක්‍රමය යටතේ ණය  පහසුකම් ලැබීමේ හැකියාව
  • සේවා බිල්පත් ගෙවීමේදී කිසිදු සේවා ගාස්තුවක් අය නොකිරීම.
  • විශේෂ සෞඛ්‍ය පහසුකම් ක්‍රමයක්

එන්න, ළඟම RDB ශාඛාවට පැමිණ වැඩි විස්තර දැනගන්න.

 

මෙනුව