RDB  කැකුළු  ගිණුම

RDB කැකුළු ඉතිරිකිරීමේ ගිණුම වයස අවුරුදු 14 ට  අඩු දුවා දරුවන් වෙනුවෙන් හදුන්වා දී ඇත. අලුතෙන් ගිණුමක් ආරම්භ කරන සෑම දරුවෙකුටම  ප්ලාස්ටික් කැටයක් RDB වෙතින්  හිමි වන අතර  RDB කැකුළු ගිණුමේ ඇති ශේෂය මත  සුවිශේෂී වාලම්පුරි හැඩැති කැට, මග්, පාසල් බෑග්, අත් ඔරලෝසු, තෑගි වවුචර සහ බයිසිකල් වැනි තෑගි ගණනාවක් ලබාගත හැකිය.

මෙම ගිණුම හදුන්වා  දීමේ අරමුණු වන්නේ යහපත් අනාගතයක් සඳහා දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහයවීම සහ ඔවුන්ට යහපත් පුරවැසියන් වීම සදහා  මගපෙන්වීමයි. 5 වසර ශිෂ්‍යත්වයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගතහොත් ඒ සඳහාත් වටිනා ත්‍යාග ලබාගැනීමට කැකුළු ගිණුම් හිමි දරුවන්ට  හැකියාව ඇත. විභාගයට පෙර  විවිධ විශේෂ උපකාරක සම්මන්ත්‍රණ වලට සහභාගී වීමේ හැකියාව සෑම  RDB කැකුළු ගිණුම්හිමි දරුවෙක්ටම  හිමි  වේ.

Gift Chart

Account Balance Gift Cash Prize (Rs.)
Rs. 500/- Till or Teddy Bear
Rs. 5,000/- Cap 500/-
Rs. 15,000/- Raincoat 1,000/-
Rs. 30,000/- Stationary pack 1,500/-
Rs. 50,000/- School Bag 2,500/-
Rs. 100,000/- Rs. 5,000/- Gift Voucher 5,000/-
Rs. 135,000/- Rs. 17,000/- Gift Voucher 17,000/-
Rs. 250,000/- Rs. 20,000/- Gift Vouche 20,000/-
Rs. 500,000/- Rs. 40,000/- Gift Voucher 40,000/-
Rs. 750,000/- Rs. 50,000/- Gift Voucher 50,000/-
Rs. 1,000,000/- Rs. 60,000/- Gift Voucher 60,000/-
Rs. 1,500,000/- Rs. 70,000/- Gift Voucher 70,000/-
Rs. 2,000,000/- Rs. 100,000/- Gift Voucher 100,000/-
මෙනුව

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/rdb/public_html/wp-includes/functions.php on line 4757