RDB Naula Branch 29th Anniversary 08.09.2020

நிகழ்வுகள்

අප බැංකුවේ මධ්‍යම පළාතේ නාඋල ශාඛාවේ 29 වන සංවත්සර උළෙලට සමගාමීව එක් දිනකදී ණය පහසුකම් 100 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහමක් මධ්‍යම පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඩී.එම්. සේනාරත්න බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර සාමාන්‍යාධිකාරී පී.එස්.ටී. රණතුංග, දිස්ත්‍රික් කලමණාකාර එස්.කේ රාජපක්ෂ, සහකාර දිස්. කලමනාකාර මල්ලිකා පිටවල, සරත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් නාඋල ශාඛා පරිශ්‍රයේදී 2020-09-08 දින පැවැත්වුනි  . ශාඛා කලමනාකාරිනී ඉන්දු කාරියවසම් සහ ශාඛා කාර්ය මණ්ඩලය මෙම උත්සවය විධානය කර තිබුණි.

Naula Branch of RDB Bank Central Province, granted 100 credit facilities within a day to its customers with parallel to the 29th anniversary of the branch under the patronage of Regional General Manager Mr.D.M.Senaratne Bandara with the participation of Asst.General Manager PST.Ranathunge, District Manager SK.Rajapakshe, Asst.District Manager Mallika Pitawala and Sarath Thennakoon. Branch Manager Indu Kariyawasam and the staff has placed the event very colorfully.

முந்தைய பதிவு
NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි
அடுத்த இடுகை
RDB පුනර්ජීවන වැඩසටහන – මධ්‍යම පළාත

Related Posts

முடிவுகள் இல்லை.

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Fill out this field
Fill out this field
சரியான மின்னஞ்சல் முகவரியை உள்ளிடவும்.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

பட்டி