රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා RDB ප්‍රධාන කාර්යාලය විසිත්ත කරයි

සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම්තුමන්  වන නීල් බණ්ඩාර හපුහින්න මහතා අද දින (2020.09.02) RDB ප්‍රධාන කාර්යාලයට පැමිණ  බැංකුවේ සභාපතිතුමන්, සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු ඉහළ කාළමණාකාරීත්වය සමඟ බැංකුවේ වත්මන් තත්වය හා ඉදිරි සැලසුම්  පිළිබඳ සාකච්ඡා කරන ලදි.

 

முந்தைய பதிவு
RDB Punarjeewana
அடுத்த இடுகை
NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

Related Posts

முடிவுகள் இல்லை.

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

Fill out this field
Fill out this field
சரியான மின்னஞ்சல் முகவரியை உள்ளிடவும்.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

பட்டி