වැඩිහිටි / ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම්

RDB වෙතින් ඔබට හිමිවන අගනාම ප්‍රතිලාභය වනුයේ වෙළඳපල පොලි අනුපාත අගයන්ට නොදෙවෙනි පොලි අනුපාතයක් හිමිකරගැනීමට හැකි වීමයි. වයස අවුරුදු 18ත වැඩි ඕනෑම පුරවසියෙක්ට රු 500 ක අවම තැන්පතුවකින් ගිණුමක් ආරම්භ කරමින් ප්‍රතිලාභ අත්විඳිය හැක.
එමෙන්ම ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම්, ඉහල පොලි අනුපාතයන් RDB වෙතින් ඔබට ලැබිය හැක.

එන්න, ළඟම RDB ශාඛාවට පැමිණ වැඩි විස්තර දැනගන්න.