නිවාස ණය

RDB විසින් අඩු ආදායම්ලාභී අංශ සඳහා ආකර්ශනීය පොලී අනුපාත යටතේ විශේෂ නිවාස ණය යෝජනා ක්‍රම පිරිනමයි. මෙම ණය වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවන් සහිතව ලබා දෙනු ලැබේ. නිවසක් සම්පූර්ණයෙන්ම මිලදී ගැනීම, නිවසක් තැනීම සඳහා ඉඩමක් මිලදී ගැනීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ පවතින නිවසකට නව ඒකක එකතු කිරීම වැනි අරමුණු සඳහා නිවාස ණය පිරිනමනු ලැබේ.

අරමුණ

ඉඩමක්, නිවසක් මිලදී ගැනීමට

පොලී අනුපාතය
  • දේපල ඇප

16%

  • පුද්ගලික ඇප

18%

ණය සුරැකුම්

පුද්ගල ඇප / නිශ්චල දේපල

ණය මුදල
උපරිම ණය මුදල රු. මිලියන 5 කි
උපරිම ආපසු ගෙවීමේ කාලය

වසර 10

ක්‍රියාත්මක වන ප්‍රදේශ

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය
හිතාමතාම ණය පැහැර හැරීමක් නොකළ යුතුය
ඵලදායී ආපසු ගෙවීමේ හැකියාව තිබිය යුතුය

* Conditions Apply

(RDB Bank holds the authority to change, add or revise any condition, term or statement in this facility)

For more information, please contact the Manager at your nearest RDB Branch or call centre: 011 203 5454

Chief Manager (Credit)
Credit Division.