කාලීන පරිභෝජන ණය

පෞද්ගලික සහන ණය ක්‍රමයන් අතර පරිභෝජන ණය ඉතා ජනප්‍රිය ණය පහසුකමකි.

ලබාගැනීමේ හේතු

නෛතිකව පිළිගත හැකි ඕනෑම පරිභෝජන කටයුත්තක් සඳහා

පොලී අනුපාත
  •  Government/Statutory Board Employees – 13.5%
  • Other Employees- 15 %
සීමාවන්

ණය ගෙවීමේ හැකියාව සඳහා ප්‍රමාණවත් මාසික ආදායමක් ඇති බව පෙන්විය යුතුය.

උපරිම ණය ප්‍රමාණය

ණය ගෙවීමේ හැකියාව මත පදනම් වේ. උපරිම ණය මුදල රු. මිලියන 10

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 10

අවශ්‍ය ලේඛන

ආසන්නතම මාස 3ක වැටුප් පත්‍රිකා
ඇපකරුවන් 2ක්