SMAGL

ලබාගැනීමේ හේතු

අම්පාර, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්තය, කුඩා කර්මාන්ත සහ සේවා ප්‍රවර්ධනය

පොලී අනුපාත

13%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

රු. 3,000,000 (විශේෂ සහතික සමග රු 5,000,000)

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 5යි. (මාස 6ක නිදහස් කාලයද සහිතව)

ක්‍රියාත්මක සීමාව

අම්පාර, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල

Eligiblity

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

*කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.