ධීවර කර්මාන්ත ණය

සහන පොලී සහ අවම සුරැකුම් යටතේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලට ගැනීමට සහ සමාජ සවිබල ගැන්වීමක් ලෙස බහුදින ධීවර යාත්‍රා සහ කුඩා ධීවර යාත්‍රා මිලට ගැනීමට ණය පහසුකම් මේ ණය යෝජනා ක්‍රමය හරහා සිදු කෙරේ. එමෙන්ම අභ්‍යන්තර මත්ස්‍ය වගා කටයුතු සහ සුරතල් මත්ස්‍ය වගා ස්ථාන සඳහාද RDB වෙතින් පහසුකම් සැලසේ.

ලබාගැනීමේ හේතු

අභ්‍යන්තර, මුහුදු, සුරතල් මත්ස්‍ය කර්මාන්ත සංවර්ධනය

පොලී අනුපාත

16%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

ව්‍යාපෘතිය මත පදනම් වේ.

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 7යි

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

*කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.