අතමාරු

ලබාගැනීමේ හේතු

තොග සහ සිල්ලර වෙළඳාම ප්‍රවර්ධනය

පොලී අනුපාත

24%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

ව්‍යාපෘතිය මත පදනම් වේ.

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

රු. 500,000 දක්වා වසර 2යි
රු. 500,000 ට වැඩි වසර 3යි.

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

*කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.

මෙනුව