SMAGL / CBO

ලබාගැනීමේ හේතු

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය

පොලී අනුපාත

13%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල සහ චංචල දේපල

උපරිම ණය මුදල

මිලියන 3යි (විශේෂ අවසරය මත මිලියන 5ක්)

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 5යි. (මාස 6ක නිදහස් කාලයද සහිතව)

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.
SED නිර්දේශය

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.