REPPIA

ලබාගැනීමේ හේතු

පුනරුත්ථාපනය, පුද්ගලයන් හා කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය විසින් නැවත සමාජගත කරන ලද පුනරුත්ථාපන වැඩසටහන නිසි ලෙස හා සාර්ථකව නිම කළ යට ලබාදේ

පොලී අනුපාත

4%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්

උපරිම ණය මුදල

රු. 250,000

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 5යි. (මාස 12ක නිදහස් කාලයද සහිතව)

ක්‍රියාත්මක සීමාව

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.