PAMP RF

ලබාගැනීමේ හේතු

ස්වයං රැකියා ප්‍රවර්ධනය

පොලී අනුපාත

12%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්

උපරිම ණය මුදල

රු. 50,000

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 3යි

ක්‍රියාත්මක සීමාව

කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, මාතලේ, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, ගාල්ල සහ මහනුවර

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.