RDB Victory ගිණුම

RDB Victory අන් සියලු ඉතුරුම් ගිණුම්වලින් වෙනස් වන්නේ, ඔබ මුදල් ආපසු ලබාගැනීම් කිරීමකදී වුවද ඉහල ප්‍රතිලාභ ලැබීමට හැකිවීමයි. 70% ක බෝනස් පොලි අනුපාතයක් ලැබීමටද RDB Victory ගිණුම් හිමියෙකුට හැකියාව ලැබේ. එම බෝනස් පොලිය ඉතුරුම්  පවත්නා දින ගණනට අනුව ගණනය කෙරෙනු ඇත. එමෙන්ම ඔබගේ ගිණුමේ පවත්නා ශේෂය මෙන් 10 ගුණයක ණයක් ලබාගැනීමේ හැකියාවද මෙහිදී ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභයකි.

SMS පණිවිඩයකින් ඔබගේ ගිණුමේ සිදුවන සියලු ගනුදෙනු පිළිබඳව ඔබට දැනගැනීමේ අවස්ථාව ලැබේ.

ඉතිරිකිරීමේ පුහුණුව ඇති පුරවැසියන් රටක සංවර්ධනයෙහි කේන්ද්‍රීය සාධකයක් වන අතර RDB Victory එම  පුරුද්ද ඇති කිරීම සදහා හදුන්වා දී ඇති  ආකර්ශණීය ඉතුරුම් ගිණුමක් වේ .

එන්න, ළඟම RDB ශාඛාවට පැමිණ වැඩි විස්තර දැනගන්න

මෙනුව

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/rdb/public_html/wp-includes/functions.php on line 4757