විධායක කළමනාකාරිත්වය

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිවරුන්

එම්.එම්.ඒ. එස්. ආනන්ද මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – උතුර ,උතුරු මැද සහ  නැගෙනහිර පළාත
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

සී. එල්. සී. මුතුබණ්ඩා මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

කේ.බී. විජේරත්න මහතා
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී– ඌව  සහ දකුණු පළාත 
විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ (විශේෂ) උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය
අන්තර් විභාගය – ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

එච්.එම්.එන්.එම්. හේරත් මිය
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී – බස්නාහිර පළාත
විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය – වයඹ විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යාවජීව සාමාජික
ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ  යාවජීව සාමාජික
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (AIB) ආශ්‍රිත සාමාජික
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) ආශ්‍රිත සාමාජික
IBSL හි භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

සහකාර සාමාන්‍යාධිකාරී – ප්‍රධාන කාර්‍යාලය

ආර්. පියසේකර මිය
ප්‍රධාන නීති නිළධාරි
නීතිඥ
ලියාපදිංචි සමාගම් ලේකම්
නොතාරිස් සහ දිවුරුම් කොමසාරිස්
නීතිපති උපාධිය (LLM) – කොළඹ විශ්වවිද්‍යාලය
විද්‍යාපති උපාධිය  (MSc) – මොරටුව විශ්වවිද්‍යාලය
කම්කරු අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (PgDLS) – කොළඹ විශ්වවිද්‍යාලය
නීතිවේදී උපාධිය (LLB-ගෞරව) – කොළඹ විශ්වවිද්‍යාලය
අනුකූලතාව (Compliance) පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
ආයතනික බැංකුකරණය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
වරලත් සාමාජික – ශ්‍රී ලංකා සැපයුම් සහ ප්‍රවාහන ආයතනය
ජීවිත කාලීන සාමාජිකත්වය – ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය (APB)

ඩබ්ලිව්. කේ. ජී. කරුණාරත්න මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – අවදානම් කළමනාකරණය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය
මානව සම්පත් අභිවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – කොලඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

ඊ.එම්.පී.සී.කේ. ඒකනායක මිය
සහකාර සාමාන්‍යාධිකාරී – අනුකූලතා
කැලණිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය
බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

වසන්ත කුමාරසිරි මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – විමර්ශන
වාණිජවේදී (විශේෂ) උපාධිය –කොළඹ විශ්ව විද්‍යාලය
CGAP පුහුණුකරු සහ උපදේශක
ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනය

කේ. ජේ. ධර්මප්‍රිය මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – ණය පරිපාලනය
ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය – කැලණිය විශ්ව විද්‍යාලය
ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා මට්ටම – සංවර්ධන මනෝවිද්‍යාත්මක චින්තනය පිළිබඳ ආයතනය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය (AIB)

ඊ.පී.ආර්. කුමාර මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – විගණන
කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිය
IABF – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

පී. එස්. ටි. රණතුංග මහතා
සහකාර සාමාන්‍යාධිකාරි – ණය
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති උපාධිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

එම්. ඩී. ජී. කරුණාරත්න මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ
B.Sc. (භෞතික විද්‍යාව) උපාධිය – කැලණිය විශ්ව විද්‍යාලය
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (MBCS) වෘත්තීය සාමාජිකත්වය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව
කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රපති උපාධිය

කේ.ඩී.එච්.ඒ. ද. සිල්වා මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – ප්‍රතිසාධනය
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය – Asia E විශ්ව විද්‍යාලය (මැලේසියාව)
ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනය – බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව
උසස් ජාතික ගිණුම්කරණ ඩිප්ලෝමාව – (SLIATE)
ශ්‍රී ලංකාවේ කෙටුම්පත් ශිල්පය – තාක්ෂණික විද්‍යාලය පිළිබඳ ජාතික සහතිකය
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකත්වය (FIB)

එස්. ඩී. ඒ. එස්. සන්දනායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් සංවර්ධන සහ සේවා
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව – ජාතික තරුණ සේවා සභාව (NYSCO)
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

ඩී.බී.ඩී.එස්. චන්ද්‍රප්‍රේම මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – තොරතුරු තාක්ෂණ මෙහෙයුම්
ආසියාවේ තොරතුරු සහ ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ විධායක විද්‍යාපති උපාධිය
එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
ඉන්දියාවේ ICFAI විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය සාමාජිකත්වය

ඩබ්ලිව්. ජී. රණතුංග මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – මධ්‍යගත ණය ජනන පද්ධතිය
ව්‍යාපාර අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය – ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM)
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව – ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM)
ක්ෂුද්‍ර මූල්‍ය ඩිප්ලෝමාව – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව – ජාතික කම්කරු අධ්‍යයන ආයතනය (NISL)
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය

මේජර් ජනරාල් ජගත් පක්ෂවීර මහතා
ප්‍රධාන ආරක්ෂක නිලධාරි
විශ්‍රාමික RSP, VSV , USP

සහකාර සාමාන්‍යාධිකාරිවරුන් – ප්‍රාදේශීය කාර්‍යාල