නිවාස ණය
ප්රාදේශීය සංවර්ධන බැංකුව ආකර්ශනීය පොලී අනුපාත යටතේ නිවාස ණය ලබා දෙයි. ණය යෝජනා ක්රමය වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබා දෙයි. නිවසක් මිලදී ගැනීම, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම, පවතින නිවසක නව ප්රදේශයක් ප්රතිසංස්කරණය කිරීම හෝ ඉදිකිරීම සඳහා නිවාස ණය ලබා දෙනු ලැබේ.
