RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020

RDB උල්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2020.07.24 දින පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු එල්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බකමූණ සරුබිම ප්‍රදේශයේදී පවත්වන ලදී. මෙහිදී ණය ප්‍රදානය කිරීම හා…