RDB Bank to provide financial assistance to inventors

RDB Bank to provide financial assistance to inventors

Events, News

Regional Development Bank (RDB) held a discussion on 29/01/2020 with a group of officials including the Director/ CEO of the Sri Lanka Inventors Commission on the invitation of the RDB Bank to provide financial assistance to inventors. It is agreed to execute a bilateral agreement to create a program to finance inventors. A progress review meeting regarding this will be held in the next two week.

Mr. Mahinda Saliya (Chairman of RDB) and higher officers participated in this discussion.

 

නව නිපැයුම කරුවන් හට මූල්‍යමය සහාය දැක්වීම ස`දහා ප්‍රදේශීය සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද ආරාධනයක් අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙහි අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිළධාරී තුමා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් 2020.01.29 දින පැවැත් වීනි. එහිදී දෙපාර්ශවයේ ඒකාබද්ධ වැඩසටහනක් මගින් නව නිපැයුම්කරුවන් සදහා මූල්‍ය පහසුකම් සැපයීම සදහා වැඩසටහනක් නිර්මාණය කිරීම මූලික එකගතාවයක් ඇති කර ගන්නා ලදී ඉදිරි දෙසතිය තුළ මේ සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා බැංකුව වෙනුවෙන් ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් සම්බන්ධ විය.

Previous Post
CRIB රිපෝට් පමණක් සලකා බලා ණය ලබා දීම ප්‍රතික්ෂේප කරන්න එපා
Next Post
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජනතාවගේ ආදරණීය බැංකුව කර ගනිමු.

Related Posts

No results found.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fill out this field
Fill out this field
Please enter a valid email address.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu