RDB කුලියාපිටිය ශාඛාව නව නිවහනකට டிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කුලියාපිටිය ශාඛාව, හෙට්ටිපොල පාරේ, අංක 213 දරණ ස්ථානයේ පහිටි නව නිවහන වෙත පිවිසීම 2020 ඔක්තෝබර් මස 19 දින පෙ.ව.9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදුවිය. RDB වයඹ පළාත්…
RDB Naula Branch 29th Anniversary 08.09.2020டிசம்பர் 3, 2020நிகழ்வுகள்අප බැංකුවේ මධ්‍යම පළාතේ නාඋල ශාඛාවේ 29 වන සංවත්සර උළෙලට සමගාමීව එක් දිනකදී ණය පහසුකම් 100 ක් ප්රදානය කිරීමේ වැඩසටහමක් මධ්‍යම පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඩී.එම්. සේනාරත්න බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ…
NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයිடிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි. COVID 19 හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට අඩු පොලී අනුපාත…
රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා RDB ප්‍රධාන කාර්යාලය විසිත්ත කරයිடிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்සමෘද්ධි, ගෘහ ආර්ථීක, කෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම්තුමන් වන නීල් බණ්ඩාර හපුහින්න මහතා අද…
Regional Development Bank accelerates digital impact with Oracle Cloudடிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்“Augmented analytics and conversational AI will bring new customer insight, helping the bank deepen relationship and trust with its customer base” Regional Development Bank (RDB), the only 100% stateowned development…
ජා ඇල ශාඛාව “RDB ලිසිං” අරඹයි.டிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජා ඇල ශාඛාව ලීසිං පහසුකම් ලබාදීමේ කටයුතු ආරම්භ කර සිය පළමු ලීසිං පහසුකම 2020.07.27 දින ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් කළමනාකරු ගාමිණි රනතුංග මහතා, ශාකා…
RDB උල්පත ණය ප්රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020டிசம்பர் 3, 2020செய்திகள், நிகழ்வுகள்RDB උල්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්රදානය කිරීමේ වැඩසටහනක් 2020.07.24 දින පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු එල්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බකමූණ සරුබිම ප්‍රදේශයේදී පවත්වන ලදී. මෙහිදී ණය ප්රදානය කිරීම හා…