ප්රාදේශීය සංවර්ධන බැංකුවේ ජා ඇල ශාඛාව ලීසිං පහසුකම් ලබාදීමේ කටයුතු ආරම්භ කර සිය පළමු ලීසිං පහසුකම 2020.07.27 දින ප්රධානය කරන ලදී.
මෙම අවස්ථාවට සහකාර දිස්ත්රික් කළමනාකරු ගාමිණි රනතුංග මහතා, ශාකා කළමනාකරු ඇතුළු පිරිසක් සහභාගිවිය.