RDB සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2021

ටෙන්ඩර්, පුවත්

2021 වර්ෂය සඳහා භාණ්ඩ / වැඩ / සේවා සහ උපදේශන සේවා මිලදී ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ලියාපදිංචි වීමට කැමති කීර්තිමත් සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් / සේවා සපයන්නන් සහ වෘත්තිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Sinhala Tamil

English

දැන්වීම
අයදුම්පත

වැඩිදුර පැහැදිලි කිරීමක් සඳහා කරුණාකර දුරකථන අංක 011 2035454 මගින්, කළමනාකරු (පරිපාලන) අමතන්න.

අංශ ප්‍රධානී – මානව සම්පත් සංවර්ධන හා පරිපාලන
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
අංක 933, මහනුවර පාර,
වෙදමුල්ල, කැලණිය.
.

දුරකථන – 011 2035470/011 2035454
ෆැක්ස් අංක 011 2906883

පෙර සටහන
Revised Closing date – on or before 2.00 pm December 01, 2020
පසු සටහන
RDB සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී

Related Posts

කිසිදු ප්‍රතිඵලයක් හමු නොවුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Fill out this field
Fill out this field
කරුණාකර වලංගු වි-තැපැල් ලිපිනයක් ඇතුලත් කරන්න.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

මෙනුව