කිරෙන් සපිරි දැයක් සඳහා RDB කිරි ශක්ති ව්යාපෘතියපෙබරවාරි 14, 2021පුවත්, සිදුවීම්“කිරෙන් සපිරි දැයක්” යන තේමාව යටතේ කිරි ගොවීන් සදහා මුල්‍ය සේවා සැපයීමේ වැඩසටහනක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් දියත් කර ඇත. මෙහි සමාරම්භක වැඩසටහන 2021.02.11 දින වාරියපොළදී පවත්වන ලදී. මෙහිදී කිරි…
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධව ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී “ඇගිලි සලකුණු” තාක්ෂණය හදුන්වාදීමපෙබරවාරි 10, 2021පුවත්, සිදුවීම්විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධව ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී “ඇගිලි සලකුණු” තාක්ෂණය හදුන්වාදීම මාතර දී අද දින (2021.02.01) ආරම්භ කරන ලදී. එම උත්සවයේදී…
RDB සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදීජනවාරි 20, 2021පුවත්, සිදුවීම්ප්රාදේශීය සංවර්ධන බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නව සේවා මධ්‍යස්ථානයක් 2021 ජනවාරි 15 දින පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේදී විවෘත කරන ලදි.…
RDB කුලියාපිටිය ශාඛාව නව නිවහනකට දෙසැම්බර් 3, 2020පුවත්, සිදුවීම්ප්රාදේශීය සංවර්ධන බැංකුවේ කුලියාපිටිය ශාඛාව, හෙට්ටිපොල පාරේ, අංක 213 දරණ ස්ථානයේ පහිටි නව නිවහන වෙත පිවිසීම 2020 ඔක්තෝබර් මස 19 දින පෙ.ව.9.30 ට යෙදෙන සුබ මොහොතින් සිදුවිය. RDB වයඹ පළාත්…
RDB Naula Branch 29th Anniversary 08.09.2020දෙසැම්බර් 3, 2020සිදුවීම්අප බැංකුවේ මධ්‍යම පළාතේ නාඋල ශාඛාවේ 29 වන සංවත්සර උළෙලට සමගාමීව එක් දිනකදී ණය පහසුකම් 100 ක් ප්රදානය කිරීමේ වැඩසටහමක් මධ්‍යම පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඩී.එම්. සේනාරත්න බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ…
NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයිදෙසැම්බර් 3, 2020පුවත්, සිදුවීම්ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට NLB, DLB, RDB අවබෝධතා ගිවිසුම අත්සන් කරයි. COVID 19 හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ බිඳවැටුන ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට අඩු පොලී අනුපාත…
රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා RDB ප්‍රධාන කාර්යාලය විසිත්ත කරයිදෙසැම්බර් 3, 2020පුවත්, සිදුවීම්සමෘද්ධි, ගෘහ ආර්ථීක, කෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම්තුමන් වන නීල් බණ්ඩාර හපුහින්න මහතා අද…
INVITATION FOR BIDSSUPPLY, IMPLEMENTATION AND MAINTENANCE OF LOAN ORIGINATION SYSTEM (LOS) & COLLECTION MANAGEMENT SYSTEM (CMS) FOR PRADESHEEYA SANWARDANA BANKප්‍රතිචාර නොමැත
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධව ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී “ඇගිලි සලකුණු” තාක්ෂණය හදුන්වාදීමප්රතිචාර නොමැත