ස්වයං රැකියා නියුක්තිකයන්ට ලබාදෙන ණය
RDB සතුව නවමු ව්‍යවසායකයින්ට ප්‍රතිලාභ ලැබිය හැකි ණය යෝජනා ක්‍රම ගණනාවක් විවිධ සන්නාමයන් යටතේ ඇත. ඒ අතුරින් SEPI (Self Employment Promotion Innovative) ණය යෝජනා ක්‍රමය විශේෂයෙන්ම කිසියම් ක්ෂේත්‍රයක වෘත්තීය සුදුසුකම් ලත් ව්‍යවසායක අදහස් ඇත්තවුන් වෙනුවෙන්ම වෙන්වන්නකි.
මෙම ණය යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රතිමුල්‍යන පහසුකම යටතේ සහන පොලියට අවම සුරැකුම් යටතේ ලබාදෙයි.