තාක්ෂණික ව්‍යාපෘති සඳහා වන ණය

පවත්නා බලශක්ති අර්බුධය පිළිබඳව RDB දැනුවත්ව සිටින අතර, මේ හිඟතාව සලකා බලමින් සුර්ය බලශක්ති උත්පාදන සහ කුඩා පරිමාණ බලශක්ති ජනන ඒකක සඳහා සහනදායී රෙගුලාසි යටතේ අඩු පොලියට ණය ලබාදෙයි.