ජය ඉසුර

ලබාගැනීමේ හේතු

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය

පොලී අනුපාත

1 වන වර්ගය – 6.75%

2 වන වර්ගය – 10.12%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

1 වන වර්ගය;
– දේශීය වෙළඳපොළ මිලියන 50
– විදෙස් වෙළඳපොළ මිලියන 100
2 වන වර්ගය
– දේශීය වෙළඳපොළ මිලියන 200
– විදෙස් වෙළඳපොළ මිලියන 400

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 5යි (මාස 12ක නිදහස් කාලයද ඇතුළත්ව)

ක්‍රියාත්මක සීමාව

දිවයින පුරා

සුදුසුකම්

බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.
ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
සමස්ත ව්‍යාපෘතියෙන් 25%ක වියදම දැරීමට හැකි වීම.

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.