කප්රුක ජය ඉසුර

ලබාගැනීමේ හේතු

පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ සාම්ප්‍රදායික පොල් තෙල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම

පොලී අනුපාත

ආයෝජන අවශ්‍යතාවය සඳහා 6%
කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා 8%

ණය සුරැකුම

පෞද්ගලික ඇපකරුවන්, නිශ්චල හා චංචල දේපල

උපරිම ණය මුදල

මිලියන 2යි

උපරිම ණය ආපසු ගෙවීමේ කාලය

වසර 7යි (මාස 12ක නිදහස් කාලයද ඇතුළත්ව)

ක්‍රියාත්මක සීමාව

කෑගල්ල දිස්ත්‍රික්කය (දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට)

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
බුන්වත් පුද්ගලයෙක් නොවීම.
ණය ගෙවීමේ හැකියාවෙන් යුත් අයෙකු වීම.
පොල් සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය

**කොන්දේසි සහිතයි.

(ගිණුමට අදාළ ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමේ, එකතු කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය RDB සතුය.)

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබගේ ළඟම පිහිටි RDB ශාඛාවේ කළමනාකාරතුමා/තුමිය සමග හෝ 011 203 5454 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග හෝ සම්බන්ධ වන්න.