ලියාපදිංචි නාමය
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
නීතිමය ස්ථාපනය
2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ සංස්ථාපිත, 100% රාජ්‍ය හිමිකාරිත්වය සහිත බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි.
අධ්‍යක්ෂ මණ්ඩලය
- ලසන්ත ප්‍රනාන්දු මහතා – සභාපති
- ඩී.ඒ.පී. අබේසේකර මහතා – ස්වාධීන / විධායක නොවන අධ්‍යක්ෂ
- රමණි විජේරත්න මහත්මිය – ස්වාධීන / විධායක නොවන අධ්‍යක්ෂ
- රෝහිණී මදුරාවල මහත්මිය – ස්වාධීන / විධායක නොවන අධ්‍යක්ෂ
- පී.ඒ. විජේරත්න මහතා – ස්වාධීන / විධායක නොවන අධ්‍යක්ෂ
ලියාපදිංචි ප්‍රධාන කාර්යාලය
නො. 933, නුවර පාර, වෙදමුල්ල, කැලණිය 11600, ශ්‍රී ලංකාව.
දුර: +94 11 203 54 54 – 59
ෆැක්ස්: +94 011 290 68 83
විද්‍යුත් ලිපිනය: info@rdb.lk
වෙබ් අඩවිය: www.rdb.lk
VAT ලියාපදිංචි අංකය: 409272339-7000
ශ්‍රේණිගත කිරීම: BBB+ (Negative) ICRA Lanka
අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ලේකම්
ආර්. එම්. ටී. රාජපක්ෂ මහත්මිය
නීතිඥ
විගණක
විගණකාධිපති ජනරාල්
විගණකාධිපති ජනරාල් දෙපාර්තමේන්තුව
නො. 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.
පළාත් කාර්යාල
මධ්‍යම පළාත
නො. 16, ධර්මාශෝක මාවත, මහනුවර.
නැගෙනහිර පළාත
නො. 51 A, නව කල්මුණේ පාර, කල්ලඩි, මඩකලපුව.
උතුරු මැද පළාත
නො. 65D, 4වන පටුමග,අ අභය පෙදෙස, අනුරාධපුර.
වයඹ පළාත
නො. 155, මීගමුව පාර, කුරුණෑගල.
සබරගමුව පළාත
නො. 510, වෙරළුප, රත්නපුර.
දකුණු පළාත
නො 28 B, උයන්වත්ත ක්‍රීඩාංගන පාර, උයන්වත්ත, මාතර.
ඌව පළාත
නො 26, බැංකු පාර, බදුල්ල.
බස්නාහිර පළාත
නො 36, නුවර පාර, මිරිස්වත්ත, ගම්පහ.