මහින්ද සාලිය මහතා
සභාපති
මහින්ද සාලිය මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබා ඇති අතර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති , රාජ්‍ය මුල්‍ය කටයුතු , සංඛ්‍යාලේඛන හා වාර්ෂික රාජ්‍ය අයවැය පිලියල කිරීම පිළිබදව මනා පළපුරුද්දක් ලබා ඇත.
එතුමාගේ වසර 34 ක් වන රාජ්‍ය අංශයේ සේවා කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයෙකු , ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කර ඇත. එසේම එතුමා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්යක්ෂ හා අධ්යක්ෂ අයවැය හා අතිරේක අධ්යක්ෂ ජනරාල් – රාජ්‍ය ගිණුම් ලෙසද කටයුතු කර ඇත. එසේම එතුමා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ආයතන කිහිපයකම එනම් රජරට සංවර්ධන බැංකුව , කොතලාවල ආරක්ෂණ විශ්ව විද්‍යාලය , ආරක්ෂණ සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, රක්නා ආරක්ෂක ලංකා ආයතනය , ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව , ටවර් හෝල් රංග පදනම හා සැලසිනේ යන ආයතනයන්හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද සේවය කර ඇත.