ලෝක ළමා දිනය 2020 – “RDB යහ ගුණදම් වැල”

යහ ගුණදම් සපිරි ශ්‍රී ලාංකික පරපුරක් බිහි කිරීම් අරමුණින් ලෝක ළමා දිනයට සමගාමීව RDB කැකුළු ගිණුම හිමි දරු දැරියන් සඳහා “RDB යහ ගුණදම් වැල” නමින් හොඳ පුරුදු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
2020 ඔක්තෝබර් 01 සිට 2021 ජනවාරි 31 දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් පහත ප්‍රතිලාභ ගිණුම් හිමි දරු දැරියන් වෙත ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කටයුතු කර ඇත.

2020 ඔක්තෝබර් මාසය තුලදී RDB කැකුළු ගිණුමක රු. 1,000/- ක මුදලක් තැන්පත් කරන සැමට “RDB යහ ගුණදම් වැල” පොත් පිංචක් 

  1. 2020 ඔක්තෝබර් මස 01 දින සිට ඔක්තෝබර් මස 31 දක්වා මාසය ඇතුලත එක් වරකදී හෝ අවස්ථා කිහිපයකදී RDB කැකුළු ගිණුමට රු 1,000/- ක මුදලක් තැන්පත් කරන සැමට “RDB යහ ගුණදම් වැල” පොත් පිංච ලබාගත හැක.
  2. මීට අමතරව ඔක්තෝබර් මාසය තුල RDB කැකුළු ගිණුමක තැන්පත් කරන මුදල මත බෝනස් මුදලක්ද බැංකුව මගින් ගිණුමට තැන්පත් කරනු ලැබේ.
මාසය
 තැන්පත් කරන මුදල රු
ඔක්තෝබර් මාසයට අදාලව බැංකුව මගින් ගිණුමට තැන්පත් කරන බෝනස් මුදල රු. 
2020 ඔක්තෝබර්
500 සිට 1,999 දක්වා
100/-
2,000 සිට 4,999 දක්වා
250/-
5,000 සිට 7,499 දක්වා
350/-
7,500 සිට 9,999 දක්වා
450/-
10,000 හෝ ඊට වැඩි
500/-

2020 නොවැම්බර්, දෙසැම්බර් සහ 2021 ජනවාරි මාස වල කලයුතු ක්‍රියාකාරකම්

මාසය
බෝනස් මුදල දෙගුණ කර ගන්න කලයුතු ක්‍රියාකාරකම්
A
2020 නොවැම්බර්
“මම කල හොඳ වැඩක්”  තේමාව යටතේ චිත්‍රයක් සමඟ මුදලක් තැන්පත් කිරීම
B
2020 දෙසැම්බර්
ප්‍රදේශයට අයත් ජනකතාවක් / ගැමි කතාවක් සමඟ මුදලක් තැන්පත් කිරීම
C
2021 ජනවාරි
“ජාතික නිදහස් දිනය” තේමා කරගත් චිත්‍රය සමඟ මුදලක් තැන්පත් කිරීම
  • හොඳම නිර්මාණ තෝරා RDB Facebook පිටුය හරහා ප්‍රචාරණය කරනු ලැබේ.
  1.  2020 නොවැම්බර්, දෙසැම්බර් සහ 2021 ජනවාරි මාස වල දීද මුදල් තැන්පත් කිරීමේදී ලබාදෙන බෝනස් මුදල ඉහත සඳහන් කර ඇති ක්‍රියාකාරකම් සිදුකර ශාඛාව වෙත භාරදී  දෙගුණ කර ගන්න පුළුවන්.
  2. මුදල් තැන්පතුව සමඟින් ඉහත ක්‍රියාකාරකම් ශාඛාවට භාරදෙන අයට වගේම ක්‍රියාකාරකම් නොකර මුදල් තැන්පත් කරන විට ගිණුම් සඳහා නොවැම්බර්ල දෙසැම්බර් සහ ජනවාරි මාස වලදීගිණුමට බැර කරන බෝනස් මුදල පහත දක්වා ඇත
මාසය
තැන්පත් කරන මුදල
නිර්මාණය සමඟ තැන්පත් කල විට ගිණුමට තැන්පත් කරන බෝනස් මුදල රු.
 නිර්මාණය නොමැතිව තැන්පත් කල විට ගිණුමට තැන්පත් කරන බෝනස් මුදල රු.
2020 නොවැම්බර්,
2020 දෙසැම්බර්,
2021 ජනවාරි
500 සිට 1,999 දක්වා
100/-
50/-
2,000 සිට 4,999 දක්වා
250/-
125/-
5,000 සිට 7,499 දක්වා
350/-
175/-
7,500 සිට 9,999 දක්වා
450/-
225/-
10,000 හෝ ඊට වැඩි
500/-
250/-
  • ඉහත මුදල තැන්පත් කරන අවස්ථාවේදීම හෝ එම දිනය අවසානයේ ගිණුමට බැර කරනු ලැබේ.
  • කොන්දේසි සහිතයි.