RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… රඹෑව ශාඛාව 24.07.2020

Events, News, RDB Ulpatha

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දියත් කරන ලද “RDB උල්පත” ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2020.07.24 දින උතුරු මැද පලාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ඒ.එච්.එම්.ගාමිණී අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රඹෑව ප්‍රදේශයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේ දී ගොවිජනතාවගේ ගෙවතු වගා විසිත්ත කිරීමේ ක්‍ෂේත්‍ර චාරිකාවට අමතරව ණය ප්‍රදානය කිරීම, මහන මැෂීන් ප්‍රදානය කිරීම සදහාද ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීතුමන්  සහභාගි විය.
උතුරු මැද හා උතුරු පළාත් සහකාර සාමාන්‍යාධිකාරි කේ.සී.ඩී.ධර්මප්‍රිය මහතා, අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු එස්.ඩී.ඒ.එස්.සන්දනායක මහතා, රඹෑව ශාඛා කළමනාකරු සී.කේ.ජී.ආර්.බංඩාර මහතා, ප්‍රදේශයේ කෘෂිකර්ම නිළධාරීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ ගණුදෙනුකරුවෝ විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.

 

Previous Post
හොරණ ශාඛාව “RDB ලිසිං” අරඹයි.
Next Post
RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020

Related Posts

No results found.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fill out this field
Fill out this field
Please enter a valid email address.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu