RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020

Events, News, RDB Ulpatha

RDB උල්පත ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2020.07.24 දින පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු එල්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බකමූණ සරුබිම ප්‍රදේශයේදී පවත්වන ලදී.
මෙහිදී ණය ප්‍රදානය කිරීම හා ප්‍රදේශයේ ගොවිජනතාවගේ ගෙවතු වගා විසිත්ත කිරීමේ ක්‍ෂේත්‍ර චාරිකාවක් දිස්ත්‍රික් කළමනාකරුගේ ප්‍රධනත්වයෙන් සිදු වූ අතර RDB බකමූණ ශාඛා කළමනාකාර එස්.ශාන්ත කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් ද, ප්‍රදේශයේ කෘෂිකර්ම නිළධාරීන් මහතා සමඟ ගණුදෙනුකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

 

Previous Post
RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… රඹෑව ශාඛාව 24.07.2020
Next Post
ජා ඇල ශාඛාව “RDB ලිසිං” අරඹයි.

Related Posts

No results found.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fill out this field
Fill out this field
Please enter a valid email address.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu