ජා ඇල ශාඛාව “RDB ලිසිං” අරඹයි.

Events, News, RDB Leasing

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජා ඇල ශාඛාව  ලීසිං  පහසුකම් ලබාදීමේ කටයුතු ආරම්භ කර සිය පළමු ලීසිං පහසුකම 2020.07.27 දින ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් කළමනාකරු ගාමිණි රනතුංග මහතා, ශාකා කළමනාකරු ඇතුළු පිරිසක් සහභාගිවිය.

Previous Post
RDB උල්පත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහන… බකමූණ ශාඛාව – 24.07.2020

Related Posts

No results found.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fill out this field
Fill out this field
Please enter a valid email address.
You need to agree with the terms to proceed

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Menu