RDB සේවකයන්ගෙන්  COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදලට රු. 5,042,242.56 ක පරිත්‍යාගයක්

Events, News

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලය විසින් ඔවුන්ගේ වැටුපෙන් කොටසක්  COVID – 19 සෞඛ්‍ය හා සමාජආරක්ෂණ අරමුදල වෙත 2020.05.20 දින (රු 5,042,242.56)  පරිත්‍යාග කරන ලදී. 

ලංකා බැංකු සේවක සංගමය – ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාව මෙම සත්ක්‍රියව සදහා මුලිකත්වය ගෙන කටයුතු කල අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නියෝජනය කරමින් සභාපති මහින්ද සාලිය මහතා ඇතුළු පිරිසක්ද ලංකා බැංකු සේවක සංගමය – ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාව නියෝජනය කරමින් විමල් චන්ද්‍රසේකර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Menu