COVID-19 ණය සහන ඉල්ලුම් කිරීම

News

විශේෂ දැනුම්දීමයි.
COVID-19 ණය සහන ඉල්ලුම් කිරීම

අපගේ ගනුදෙනුකාරභවතුනි,

ඔබ විසින් ලබාගත් ණය පහසුකම් වලට අදාලව ලබාදෙන ණය සහන පිලිබඳ ඉල්ලුම් කිරීමෙදී ඔබගේ නම ,ණය මුදල, ජාතික හැදුනුමිපත් අංකය, සම්බන්ධ කරගතහැකි දුරකථන අංකය ඇතුළත් ඉල්ලීම් ලිපිය ශාඛාවේ කලමනකරු වෙත 2020.04.30 දිනට පෙර යොමුකිරීමට කාරුණික වන්න.

ණය සහන පිලිබඳ වැඩි විස්තර පහත නිලධාරීන් අමතා ලබාගත හැකි අතර ශාඛා වෙත යොමු කරන ඉල්ලීම් පහත Email හා WhatsApp අංක හරහාද යොමුකළ හැක .

ඒ.එච්.එම්.බී. ජයසිංහ මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ණය සහ අයකිරීම්
munasinghaj@rdb.lk
0703120004

කේ. ආරියතිලක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – ක්ෂුද්‍ර මුල්‍ය
ariyathilakek@rdb.lk
0714231687

එල්.බී.උපාලි මහතා
සහකාර සාමාන්‍යාධිකාරී – ණය
upalil@rdb.lk
0703120009

මීට අමතරව 011 2425262 මගින් අපගේ ඇමතුම් මධ්‍යස්ථාන අමතා තොරතුරු ලබාගත හැක.

Menu